October 28, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 2327ක්…


June 18, 2021 at 9:53 pm |

තවත් ආසාදිතයන් 2327ක්…

තවත් කොරෝනා ආසාදිතයින් 767ක් වාර්තා වීමත් සමග අද හදුනාගත් ආසාදිතයන් ගණන 2327 දක්ව ඉහල යයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් මෙතෙක හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 235380
කි.

254 views



Source link