October 19, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 1732ක්…


May 16, 2021 at 6:34 pm | lanka C news

තවත් ආසාදිතයන් 1732ක්…

අද තවත් කොරෝනා ආසාදිතයන් 1732 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 142,203 දක්වා ඉහල යයි.

0 views



Source link