October 28, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 1420ක්.. දෙමටගොඩින් 15ක්.. ඉන්දීය ප‍්‍රබේදයදැයි සැක…


June 19, 2021 at 6:16 pm | lanka C news

තවත් ආසාදිතයන් 1420ක්.. දෙමටගොඩින් 15ක්.. ඉන්දීය ප‍්‍රබේදයදැයි සැක…

තවත් කොරෝනා ආසාදිතයින් 1420ක් වාර්තා වී තිබේ.

ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 236800
කි.

මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් දෙමටගොඩ ආරාමය පෙදෙසින් තවත් ආසාදිතයන් පහළොස් දෙනකු ද හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ වෛරස් ප්‍රභේද හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරමින් සිටියි.

594 views



Source link