December 5, 2021

Ada Rata

All news in one location

තවත් ආයතන කිහිපයක් නාමල් යටතට



තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට වෙත තවත් රාජ්‍ය  ආයතන කිහිපයක් ලබා දී තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,කාර්මික තාක්ෂණ ආයතනය හා සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුළු ආයතන 06ක් නාමල් රාජපක්ෂ මහතාට භාර දී ඇත. 

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින නාමල් රාජපක්ෂ මහතා පසුගිය 03 වැනිදා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 
 




Source link