December 4, 2021

Ada Rata

All news in one location

තද වැසි පිළිබඳ කාලගුණයෙන් රතු අනතුරු හැඟවීමක් ! අද අළුයම 01.30ට නිකුත් කළ නිවේදනය



තද වැසි පිළිබඳ රතු අනතුරු හැඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) අළුයම 01.30ට නිකුත් කර තිබේ. 

දිවයිනේ නිරිත දිග කොටසේ සහ වයඹ පළාතේ දැනට පවතින දැඩි වර්ෂාපතන තත්වය තවදුරටත් පවතිනු ඇති බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.

RN




Source link