November 29, 2021

Ada Rata

All news in one location

ඩොලර් හොයන්න මුහුද ගොඩකරලා සත්තු වත්තක් හදමු – උද්දිකගෙන් යෝජනාවක්



සාම්ප්‍රදායික ක්‍රම හරහා තවදුරටත් රට දියුණු කළ නොහැකි බවත් ඒ් සඳහා නව සංකල්පවලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. ඇමරිකාව වැනි දියුණු රටවල එවැනි දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති ක්‍රියත්මක වන බවත්, වසර පහෙන් පහට පාලකයා මාරු වන නමුත් ජාතික ප්‍රතිපත්තිය මාරු නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.



Source link