October 27, 2021

Ada Rata

All news in one location

ඩෙල්ටා පැතිරීම වැලක්වීමට තීරණ කිහිපයක්


ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙක් හමු වීමත් සමඟින් වෛරසය පැතිරීම වැලක්වීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම ආසාදිතයින් හමු වූ ප්‍රදේශ හුදෙකලා කර ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ කිරීමටත්, එම ආසාදිතයින්ගේ සමීපතමයින් සොයාගෙන ගොස් පරීක්ෂා කිරීමටත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් මේ සම්බන්දව පරීක්ෂණ සිදු කිරීමටත් අද පෙරවරුවේ රැස් වූ කොරෝනා මර්දන ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී තීරණ ගෙන තිබුණා.(colombotimes.lk)



Source link