October 19, 2021

Ada Rata

All news in one location

“ඩෙල්ටා” කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඵලදායී එන්නතක් ඉන්දියාවේ හදිසි භාවිතයට අනුමැතිය


අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර දී තිබෙනවා.

ඒ අනූව ඉන්දියාව සිය පුරවැසියන්ට ලබාදීම සඳහා අනුමත කළ සිව්වැනි එන්නත මෙයයි.

මේ වන විට කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ භාවිතයට ගැනෙනවා.

මොඩර්නා, කොවිඩ් ආසාදිතයින් සඳහා සියයට 94% ක් ඵලදායී එන්නතක්.

මේ අතර මොඩර්නා එන්නත, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව, අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. (colombotimes.lk)





Source link