December 4, 2021

Ada Rata

All news in one location

ඩෙරෙක් ෂොවින් හිටපු පොලිස් නිලධාරියා ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වෙයි!



ඉකුත් වසරේ මැයි එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා මහමඟ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිදුවීමට හිටපු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.



Source link