December 4, 2021

Ada Rata

All news in one location

ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක්


ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ අනුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කරන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු උණ වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් ගණන 24ක් බවයි.

කෙසේවෙතත් පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (colombotimes.lk)

Viber



Source link