November 29, 2021

Ada Rata

All news in one location

ඩී කොක් සමාව ඉල්ලයි




– 28 10 2021
– 17:00
– {{hitsCtrl.values.hits}} views

– ..




වර්ගවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කරමින් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉවත් වීමට  ගත් තීරණය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් සිය කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ අනුව ඉදිරියේ දී තමා වර්ගවාදයට එරෙහිව දණ නැමීමට ද සූදානම් බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

 





Source link