October 18, 2021

Ada Rata

All news in one location

ඩග්ලස් දේවානන්දගෙන් ආණ්ඩුවට විරෝධයක්


EPDE නායක ඩග්ලස් දේවානන්ද ආණ්ඩුවේ පළාත් සභා සංශෝධනයට සිය ඍජු විරෝධය පල කර තිබේ. මේ ඩග්ලස් දේවානන්ද රාජපක්ෂ ආණ්ඩුවේ සුවිශේෂී ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ඍජු විරෝධයක් පළ කළ පළමු අවස්ථාවයි.

ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මේ දිනවල වැඩි කතා බහට ලක්ව ඇත්තේ ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදේ මාළු ඇල්ලීම සඳහා කිසියම් ආකාරයක බලපත්‍රයක් ලබා දීමට යෝජනා කිරීම හේතුවෙන්.

ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සිය විරෝධය පළකරමින් රජයට යෝජනා කරන්නේ මෙම මිශ්‍ර ඡන්ද ක්‍රමයට තමන් අකමැති බැවින් පැරණි මනාප ක්‍රමයම අනුගමනය කරන ලෙසයි.

The post ඩග්ලස් දේවානන්දගෙන් ආණ්ඩුවට විරෝධයක් appeared first on | Sri Lanka Hot News.



Source link