November 29, 2021

Ada Rata

All news in one location

ටිම් පේන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි




– 19 11 2021
– 11:24
– {{hitsCtrl.values.hits}} views

– ..




ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

හෝබාර්ට්හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සිය ඉල්ලා අස්වීම අද(19) නිවේදනය කර සිටියේය.

2018 වසරේ දී ටිම් පේන් එරට 46 වැනි ටෙස්ට් නායකයා ලෙස පත් කරනු ලැබුවේ ස්ටීවන් ස්මිත් වෙනුවටයි.

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත අලුබදුන තරගාවලියට සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී 36 හැවිරිදි ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වීමේ තීරණය ගැනීම විශේෂත්වයක් වෙයි.





Source link