November 29, 2021

Ada Rata

All news in one location

ඥානසාර හාමුදුරුවෝ එක්ක තමයි දැන් ජනාධිපතිතුමා හොඳටම කරන්න යන්නේ (VIDEO)



එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පත්කරමින් ජනාධිපතිවරයා හොඳටම කිරීමට සැරසෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය. 

මෙලෙස රට ගෙන යාමට හදන්නේ කුමන දිශාවකට ද යන්න ජනතාවට තවදුරටත් පැහැදිලි කර දිය යුතු නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

පහුගිය කාලයේ දැමූ කාර්ය සාධන බලකා දෙස බැලූ විට ඒවා සම්බන්ධයෙන් හිනා වුවද මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් එක රටක් එක නීතියක් ජනතාවට නැතත් ඔවුනොවුන්ට එය ක්‍රියාත්මක වනු ඇති බව නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදී. 

අවසානයේ රටක්ද නැතිවන තැනට පත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ. 

ASK

 




Source link