October 19, 2021

Ada Rata

All news in one location

ජොන්ස්ටන් ඇමතිතුමාගේ පළමු කාක් තට්ට ශානි අබේසේකර විය හැකියි



ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසන පරිදි පළමු කාක් තට්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ,අද (01) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය. 

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට තමන්ට විදෙස් දුරකථන ඇමතුමකින්ද තහවුරු කෙරුණු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආණ්ඩුවේ අසාර්ථක බව වසා ගැනීම සඳහා නොයෙකුත් ක්‍රියාමර්ග වලට එළඹෙමින් සිටින බවයි නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියාසිටියේ. 

ASK 




Source link