October 27, 2021

Ada Rata

All news in one location

ජාර්වෝ 69 පොලිස් අත්අඩංගුවට




– 4 09 2021
– 00:10
– {{hitsCtrl.values.hits}} views

– ..




ඉන්දියාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් Daniel Jarvis හෙවත් Jarvo 69 (ජාර්වෝ 69) නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයා (3) අත්අඩංගුවට ගෙන ති​බේ. ඔහු ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වූ තෙවැනි අවස්ථාව මෙයයි.

අද දිනයේ දී එම ප්‍රේක්ෂකයා ඔලී පෝප් පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී පිටියට පැමිණ ඔහුට පන්දුවක් යොමු කිරීමට උත්සාහ දැරීය.

අනතුරුව ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව සිය භාරයට ගත් අතර, පසුව පොලිස් අත්අඩංගුවට පත් විය.





Source link