November 29, 2021

Ada Rata

All news in one location

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්



ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පත්කර තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. 

RN




Source link