November 29, 2021

Ada Rata

All news in one location

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අද(25) පස්වරුවේ එම තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වනවා.

වත්මන් ආණ්ඩුව පත්විමෙන් පසුව ඉහළ තනතුරුවලට පත්කළ නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ආසන්න දිනවලදී විවිධ හේතු මත එම ධුරවලින් ඉල්ලා අස්වනු දක්නට ලැබුණා.

මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ප්‍රසාදයෙන් අදහස් පළකරනු ලැබුවා. (colombotimes.lk)

Viber



Source link