November 29, 2021

Ada Rata

All news in one location

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සේවය කළ නොහැකි බව පවසමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි වාර්තා වන්නේ.



Source link