January 26, 2022

Ada Rata

All news in one location

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට


සුරේෂ් සුබ්‍රමනියම් මහතා නැවතත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වී තිබෙනවා.

ඒ, ඔහු නිලවරණයේ දී ඡන්ද 21ක් ලබා ගැනීම හේතුවෙන්.

ඔහු සමග තරග කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් ලබා ගත්තා.

ඒ අනුව සුරේෂ් සුබ්‍රමනියම් මහතා 2022 වසරේ සිට 2026 වසර දක්වා එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි. (colombotimes.lk)

Viber



Source link