November 27, 2021

Ada Rata

All news in one location

ජලනි සිදුකළ ඓතිහාසික තන්තිරිමලේ සධාතුක ධාතුමන්දිරය සසුනට පූජා කිරීමේ පුණ්‍යකර්මය (VIDEO)



ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකළ සධාතුක ධාතුමන්දිරය සසුනට පූජාකිරීම ඊයේ (17) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් සිදුකෙරිණි. 

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම පුණ්‍යකර්මයට සහභාගී වූහ. 

RN




Source link