November 29, 2021

Ada Rata

All news in one location

ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා යුග දිවියට පිවිසෙයි


ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් ද වන නයෝමි තක්ෂිලා යුග දිවියට පිවිස තිබෙනවා. ඇගේ අත ගත් මනාලයා වුනේ දිනේෂ්.

මේ අතර විවාහ මංගල්‍යයේ ඡායාරූප පෙළක් ඡායාරූප ශිල්පි Lakmal Sinharage ඔහුගේ ගිණුමේ පළ කර තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ…



Source link