October 20, 2021

Ada Rata

All news in one location

ජනපති ගෝඨාභයගේ 72 වන උපන්දිනය අද



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 72 වන උපන්දිනය අද (ජූනි 20) දිනට යෙදී තිබේ.

1949 ජූනි මස 20 වන දින උපත ලැබූ ඒ මහතා ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපති ලෙස තේරී පත්වූයේ ඉකුත් 2019 නොවැම්බර් 16 වන දින ය.

මේ අතර, චීන ජනපති ශි ජින්පින්ග් මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපැතුම් එක් කර තිබේ.

ජනාධිපතිතුමාට සුභ උපන්දිනයක් වේවා යැයි LNW අප ද ප්‍රාර්ථනා කරමු.

 




Source link