November 29, 2021

Ada Rata

All news in one location

ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය අද


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය අදට යෙදෙනවා.

2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වූණා.

ඒ ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලබාගනිමින්.

පසුව නොවැම්බර් 18 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු දිව්රුම් දුන්නා. (colombotimes.lk)

Viber



Source link