December 4, 2021

Ada Rata

All news in one location

චීන සමාගමට අධිකරණය දුන් නියෝගය


චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත්කළ පෙත්සමක් අද (09) යළි සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නියෝගය නිකුත් කළා. (colombotimes.lk)

Viber



Source link