December 5, 2021

Ada Rata

All news in one location

චීන පොහොර නැවට ගෙවීම් කිරීම වළක්වාලන අධිකරණ නියෝගය දීර්ඝ කෙරේ



අහිතකර බැක්ටීරියා අඩංගු බව අනාවරණය වූ කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ගෙවීම් කිරීම වළක්වාලමින් මහජන බැංකුවට එරෙහිව පනවා ඇති අතුරු තහනම් නියෝගය නොවැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (19) නියම කළේය. 

ඒ, ලංකා පොහොර සමාගම විසින් ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය. 

RN




Source link