January 19, 2022

Ada Rata

All news in one location

චීනයෙන් පොලීසියට ලැබුණු පරිත්‍යාගය – Colombo Times


චීනය විසින් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි 10ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒවා GN 125 H වර්ගයේ යතුරු පැදි බව සඳහන්.

මෙහි වටිනාකම මිලියන 4ක පමණ වන බව වැඩිදුරටත් සඳහන්.

මෙම යතුරුපැදි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හෝන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කර තිබෙනවා.

මෙම යතුරු පැදි 10 පොලිස් කොට්ඨාස 10ක් වෙත ඉදිරියේදී ලබාදීමට නියමිතයි. (colombotimes.lk)

Viber



Source link