December 5, 2021

Ada Rata

All news in one location

චීනයට අසීමිතව ආදරය කරන මිනිසා ’අලුත්කඩේ SD’



අලුත්කඩේ SDට චීනය ගැන තියෙන්නෙ මාර ආදරයක්……
ඒ ආදරේ කොච්චරද කියනව නං පහුගිය අවුරුදු කීපය ඇතුළත SD චීනෙට එකසිය වතාවක් ගිහින් තියනවා

ඒ චීන මහා ප්‍රාකාරෙ නරඹන්න විතරක් නෙවෙයි, පෝර්ට් සිටියෙ ඩ්‍රාෆ්ටිං වැඩවලට…

චීනයෙන් ලැබිච්ච උපදෙස් පරිදි තමයි අලුත්කඩේ SD ස්විස් බැංකුවෙ එකවුන්ට් එකකුත් අරින්නේ..
ඒකෙ නොම්මරේ දන්නෙ චීනායි SDයි විතරයි

චීනෙ මේ දක්වා බිලියන 1.5 ක් පෝර්ට් සිටියෙ වැඩේට වියදම් කරලා තියනවා.
ඉතිං ඕකෙන් සොච්චම් ගාණක් SDගෙ ස්විස් එකවුන්ට් එකටත් ගියා කියලා තමයි ආරංචි…

නමුත් ඒක කොහෙන්වත් එළියට එන්නෙ නෑ…. 
SDට තමන්ගෙම කියලා සිකුරුටි ‍ෆර්ම් එකක් තියන නිසා..

SD කියන්නෙ සැබැවින්ම දක්ෂයෙක්…
මිනිහගෙ දක්ෂතාවය තියෙන්නෙ ලංකාව‍ෙ බලයට පත්වෙන නායකයන් පිනවීමේ අප්‍රමාණ හැකියාව නිසා

චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳලා මහින්ද… මෛත්‍රී… ගෝඨාභය… මෙකී නොකී ඕන කෙනෙක් නටවන හැටි SD හොඳටම දන්නවා

කවුරු ආවත් එස්ඩී චීනගෙ උදව්වෙන් ඒ අයව නටවනවා

දප්පුල උන්නැහැ පැන්ෂන් ගියාම චීන රජය කියයි අලුත්කඩේ SDව ඒ තනතුරට පත් කරන්න කියලා….

එස්ඩී ඔබ අපට මෙන්ම චීන රජයටද ආඩම්බරයකි…




Source link