January 19, 2022

Ada Rata

All news in one location

චමල්ට 80යි.. පඩි 04ක් නගින්න බෑ.. මං ඊයේ ගැහුවනම් තාමත් දියවන්නා අහසේ පාවෙනවා..


April 9, 2021 at 10:02 pm | lanka C news

චමල්ට 80යි.. පඩි 04ක් නගින්න බෑ.. මං ඊයේ ගැහුවනම් තාමත් දියවන්නා අහසේ පාවෙනවා..- ෆොන්සේකා

වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට යාගන්න බැරි බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවන් තත්වයක සිටින ඔහු තමන්ට ගහගන්න අඬගැසූ බවත් තමන් ඔහුට ගැහුවෙ නම් චමල් රාජපක්ෂ මහතා තාමත් දියවන්නාව උඩින් පියාඹන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

0 views



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq