November 27, 2021

Ada Rata

All news in one location

චන්දිමාල් ගේ උපන්දින සාදය පැවැත්වූ හෝටලයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි


රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වූ කොළඹ පිහිටි ෂැංග්‍රිලා හෝටලයේ සේවය කරනු ලබන සේවකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ සුපවේදීයෙකුට සහ තවත් එක් සේවකයෙකුට බව සඳහන්.

හෝටලයේ සේවකයින් සඳහා සිදුකළ අහඹු PCR පරීක්ෂණයේදී මෙම කොවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන තිබෙනවා.



Source link