December 4, 2021

Ada Rata

All news in one location

චන්දිමාල්ගේ මව, නගනිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට..


June 4, 2021 at 12:00 pm |

චන්දිමාල්ගේ මව, නගනිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට..

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියදුරා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වන දූෂණ දූෂණ විමර්ශන ඒකකයේ සඳහන් කරන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නිරෝධායන රෙගුලාසි කඩමින් පැවති උපන්දින සාදයට සහභාගී වූයේ යැයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගන්නා ලද 06 දෙනෙකු වන මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.

0 views



Source link