January 22, 2022

Ada Rata

All news in one location

“චන්ද්‍රිකා” කෘතිය එළිදැක්වෙයි – Colombo Times


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (14) සිදු කෙරුණා.

තරිඳු තොටවත්ත මහතා රචනා කර ඇති එම කෘතිය සරසවි ප්‍රකාශනයක්.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙහි ප්‍රධාන දෙසුම පවත්වනු ලැබුවා.

හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
(colombotimes.lk)

May be an image of 8 people, people standing and indoor
May be an image of 8 people and people standing
May be an image of 6 people, people sitting, people standing and indoor
May be an image of 4 people, people sitting and indoor
May be an image of 2 people, people standing, people sitting and indoor
Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq