October 18, 2021

Ada Rata

All news in one location

ගොසිප්වලට රැවටෙන්න එපා – මහේල |




– 19 09 2021
– 12:02
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මෙන්ම වර්තමානයේ ලීග ක්‍රිකට් තරගාවලි කිහිපයකම කණ්ඩායම් කිහිපයක පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් සිටින බවත් පළවන වාර්තා මහේල ප්‍රතික්ෂේප කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ එවා ඕපදූප බවයි. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය තමන්ව සම්මුඛ පරීක්ෂණයකට ලක්කළේද යන්න පිළිබඳව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රශ්න කරයි.

 

 

 





Source link