October 28, 2021

Ada Rata

All news in one location

ගෙවුණු මාස 6 තුල හමු වූ මත්ද්‍රව්‍ය පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්


පසු ගිය මාස 06 තුල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ පුද්ගලයින් 17,026 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියා.

එම පුද්ගලයන් සතුව තිබී හෙරොයින් කිලෝ 460ක්,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 298ක් සහ ගංජා කිලෝ 2,166ක් සොයා ගෙන තිබු බවයි එතුමා වැඩි දුර කරුණු දක්වමින් ප්‍රකාශ කළේ.(colombotimes.lk)



Source link