October 28, 2021

Ada Rata

All news in one location

ගුවන් විදුලි සභාපති ඉවතට.. නව සභාපති හඩ්සන්…


June 30, 2021 at 12:40 pm | lanka C news

ගුවන් විදුලි සභාපති ඉවතට.. නව සභාපති හඩ්සන්…

ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

සමරසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකීදම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරය දරා තිබේ.

15,713 views



Source link