October 26, 2021

Ada Rata

All news in one location

ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණයක්


දැනට සිදු කරන ගුරු සහ විදුහල්පති වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් සෑහීමකට පත්විය නොහැකි බවයි එම සංගම්වල බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ.

 

එම නිසා මෙම වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි එම සංගම් ප්‍රකාශ කරන්නේ.



Source link