December 4, 2021

Ada Rata

All news in one location

ගුරුවරුන් දරුන්ට දුන් ආදර්ශය : මහ පාරේ බැණ ගත් අයුරු කැමරාවේ සටහන් වෙයි


ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ ගුරු සංගම් අතර ඊයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගනු ලැබුණා.

ඒ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ තවත් ගුරු සංගම් නියෝජිතයෙකු අතරය.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවේදී පාවාදීමක් සිදුවූ බවට මෙහිදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහට චෝදනා එල්ලවූ අතර එහිදී ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

1

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link