October 18, 2021

Ada Rata

All news in one location

ගුරුවරුන්ට ණය සහන | Colombo Times


පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට අවශ්‍ය දුරකථන සහ ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය සහන සැපයීමට සුදානම් බව අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

වසංගතය නිසා අපහසුතාවයට පත් වුවත් දැඩි කැපකිරීමක් සිදු කරමින් ඔවුන් සිදු කරන මෙහෙය අගය කිරීමක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.(colombotimes.lk)



Source link