November 30, 2021

Ada Rata

All news in one location

ගිනි ගත් නැවේ දත්ත ගබඩා උපාංගය CID ට


කොළඹ වෙරළාසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගමන් දත්ත ගබඩා කර තිබු යන්ත්‍රය නාවික සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් සොයාගෙන තිබෙන අතර වැඩි දුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර කර තිබෙනවා.(Colombotimes.lk)



Source link