October 25, 2021

Ada Rata

All news in one location

ගිනස් පොතට ගිය ලොව වයස්ගතම මිනිසා


පෙට්‍රෝ රිකෝ රාජ්‍යයේ, එමිලියෝ ෆොරස්, ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 112 යි දින 326 ක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුමේනියාවේ දුමිතෘ කොනෙස්කුයි.

2020 වසරේ ජුනි 27 වැනිදා ඔහු මිය යන විට වයස, අවුරුදු 111 යි දින 219 ක්.(colombotimes.lk)



Source link