January 26, 2022

Ada Rata

All news in one location

ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්


ඉදිරියේ දී දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 90,000ක් දක්වා වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

පසුගිය දින 03ක් තුළ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

තවත් කෙටි කාලයක් තුළ දී වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වනු ඇති බව ද එම ආයතනය ප්‍රකාශ කළා.
(colombotimes.lk)

Viber



Source link