January 24, 2022

Ada Rata

All news in one location

ගෑස් සමාගම් අධිකරණයෙන් කැඳවීමට හේතුව


ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව අද (31) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ, පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් විසින්.

වෙළෙඳපොළට මුදාහැර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් පසුගියදා නොයෝග කළා.

එම නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෝසමක් ඉදිරිපත් කළා.

එය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

අභියාචනාධිකරණය නියම කළේ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙසයි. (colombotimes.lk)

Viber

The post ගෑස් සමාගම් අධිකරණයෙන් කැඳවීමට හේතුව appeared first on Colombo Times.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq