October 25, 2021

Ada Rata

All news in one location

ගෑස් මිල වැඩි කිරීම ගැන අමාත්‍ය අනුකමිටු තීරණය දැනුම්දෙයි


ගෑස් මිල වැඩි නොකිරීමට අමාත්‍ය අනුකමිටුව තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ගෑස් මිල වැඩි කිරිම පිළිබඳව සොයා බැලීමේ අමාත්‍ය අනු කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වුණා.

එම කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. (colombotimes.lk)



Source link