October 27, 2021

Ada Rata

All news in one location

ගැණුම්කරුවන් නෑ.. මීගොඩ එලවලු තොග නොමිලේ බෙදා දේ.. සංචරක නොතකා ජනතාව පොරකති..


May 15, 2021 at 3:50 pm | lanka C news

ගැණුම්කරුවන් නෑ.. මීගොඩ එලවලු තොග නොමිලේ බෙදා දේ.. සංචරක නොතකා ජනතාව පොරකති..

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ එළවළු තොග නොමිළේ බෙදා දීමට වෙළඳුන් කටයුතු කරන ලදී.

ඊට හේතු වී ඇත්තේ එම එළවළු තොග මිලදී ගැනීමට පිරිස් නොපැමිණීමයි.

ඒ හේතුවෙන් වෙළදුන් එළවළු නොමිලේ බෙදා දෙන බවට ලද තොරතුරු මත ජනතාව විශාල පිරිසක් ඒ සඳහා පැමිණ සිටියහ.

කෙසේ නමුත් රජය පසුව තීරණය කර තිබුණේ සදුදා දිනය තෙක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථනය වසා දැමීමයි.

4,371 views



Source link