October 27, 2021

Ada Rata

All news in one location

ගාල්ලේ ප්‍රදේශ කිහිපයක අද පැය 08 ක ජල කප්පාදුවක්


ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අද (13) පෙ.ව 08.30 සිට ප.ව 04.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. (Colombo Times)



Source link