October 19, 2021

Ada Rata

All news in one location

ගම්මන්පිලට,විමල්ට,වාසුට ආණ්ඩුවම සරදම් කරනවාද? දිනේෂ් උත්තර බදයි (VIDEO)



සභාග ආණ්ඩුවක් පවතින විට විවිධ ප්‍රශ්න මතු වෙන අතර ඒවා විසඳා ගනිමින් ඉදිරියට යන බවත් මේ වන විට ලෝක ආර්ථිකයේ මෙන්ම ජාතික ආර්ථිකයේද විශාල අභියෝග රැසක් පවතින හෙයින් එවැනි තත්ත්වයන් මත ප්‍රශ්න මතු වෙන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.



Source link