November 30, 2021

Ada Rata

All news in one location

ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුර තත්ත්වයක අවදානමක්


ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් (සුළු ගංවතුර තත්ත්වයක්) ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවය.

එම නිවේදනය පහතින්,



Source link