October 25, 2021

Ada Rata

All news in one location

ගම්පහ, ගාල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා කෙරේ



දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

අදාළ ප්‍රදේශ සහ අද දිනයේදී හුදෙකලා බවින් ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ. 

RN




Source link