October 25, 2021

Ada Rata

All news in one location

ගත වූ දින 15 තුළ දී ඩෙංගු රෝගීන් 430ක්


මෙම මාසයේ ගත වූ දින 15 තුළ දී ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, වසරේ මේ දක්වා ගත වූ මාස 05 තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7317ක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 2846ක්.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ යළිත් ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. (Colombo Times)



Source link