November 29, 2021

Ada Rata

All news in one location

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්


තමා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස යොදා ගනිමින් ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට සූදානම් බව පවසා ජනතාව අතර වැරදි මතයක් බෙදා හරිමින් සිටින බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

මෙම ප්‍රචාරය සාවද්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.(Colombotimes.lk)



Source link